භාෂාව යනු අපූර්ව සංනිවේදන මෙවලමකි. එහි සවිය රැඳි සජීවී ශක්තිය වන්නේ එම භාෂාවේ අකුරැය නිවැරදිව වහරණ බස මෙන්ම නිවැරදිව ලියන අකුරැද සැමදා ජීවමානය. මේ නිසා අපේ දරැවන් ලොව පැරණිතම හා පොහොසත්ම හෙළ බසෙහි වාසනාවන්ත උරැමකරැවන්ය ...
තාක්ෂණයෙහි අග්ර එලයක් වූ ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හරහා පෙර අප අකුරැ කල වැලිපීල්ලත් ගල්ලෑල්ලත් ඉනික්බිති අභ්යාශ පොතත් පරිනාමයට ලක්ව තිබේ
අප මේ එලි දැක්වූ අකුරැ හුරැව ඇන්ඩ්රොයිඩ් පරපුරේ අපේ සිංහල දරැවන්ට අයනු ආයනු කියන්නට සෑදූ ඩිජිටල් වැලි පීල්ලයි.. ඉතිං ආදරනීය දුවේ පුතේ මේ ඩිජිටල් වැලි පීල්ලෙන් අකුරැ කරණය අරඔනා ඔබේ දිවිමග සොඳුරැ වේවා ...අවසන ..අපේ කාලයේ මහඳුරැඳු ජේ.බී. දිසානායකයන්ගේ කවියකින් මා ඔබට සුභ පතමි
අද අ යන්න කියවනවා
අකුරැ කීම අරඹනවා
අකුරෙන් අකුරට යනවා
අනාගතය සරැ වෙනවා
බන්දුල අත්තනායක
ප්රධාන සංස්කාරක දුරකථන හා රෑ පරිගණක මාසික සඟරා
We do not host Akuru Huruwa on our servers. We did not scan it for viruses, adware, spyware or other type of malware. This app is hosted by Galad and passed their terms and conditions to be listed there. We recommend caution when installing it.
The APK Download link for Akuru Huruwa is provided to you by apps112.com without any warranties, representations or guarantees of any kind, so access it at your own risk.
If you have questions regarding this particular app contact the publisher directly. For questions about the functionalities of apps112.com contact us.
| ||||
Downloads: 219 | ||||
Updated At: 2024-04-23 09:57:43 | ||||
Publisher: Soft Image Inovations | ||||
Operating System: Android | ||||
License Type: Free |